Land with House
Land with House
Land with House
Land with House
Land with House
Land with House
Land with House
Land with House
Land with House
Land with House
රු6,500,000

ස්ථානය – වනවාසල සුධර්මා පාර (වනවාසල දුම්රිය පලට මීටර 450)
මිල – ලක්ෂ 65 (කථාකරගත හැක)
ප්‍රමාණය – පර්චස් 6.5 ඉඩම සහ කාමර 2, කුස්සිය, සාලය සහිත නිවස
දුරකතන- 077 084 9148
මීගමු පාර (වත්තලට) කිලෝ මීටර 2
නුවර පාරට (තොරණ හන්දිය) කිලෝ මීටර 2 (අධිවේගී පිවිසුම)
ප්‍රදාන පාරේ සිට මදක් ඇතුලට වන්නට අඩ් 10 පාර සහිතව පිහිටා ඇත
තනි අයිතිය සහිත නිරවුල් ඔප්පු
ඉඩම වටේට තාප්ප ගසා වෙන්කර ඇත
ප්‍රාදේශීය සභා අනුමත ඉඩම
නල ජලය
අඩි 20 තාර යෙදූ පුළුල් මාර්ග පාරකට මුහුන්ලා ඇත
✅ වැඩි විස්තර සඳහා කතා කරන්න
077 084 9148

Overview

  • Land Size: 6.5

Location

547, Sudharma Road, Wanawasala, Kelaniya.,Kelaniya,Gampaha

Leave a Review

Your email address will not be published. Required fields are marked *